spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙවන වරටත් ඉතාලි ජාතිකයින් පැරදූ ශ්‍රී ලාංකිකයන්

Must read

ඉතාලියේ Trento හී mezzocorona  ගම්මානයේ කතෝලික  දේවස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වොලිබෝල් තරගාවලිය මෙවරත් පැවැත්විනි. සෑම වසරකම ජූනී මස 06 දින මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
කණ්ඩායම් 08කගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාලියට සිව්වන වරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙස්සෝ කොරොනා හී වෙසෙන ශ්‍රී ලාංකීකයන්   සහභාගී වී තෙවන වරටත් එහි ශූරතාවය දිනා ගැනීමට සමත්විය.  2012 වර්ෂයේ සිට  නොකඩවා සහභාගී වූ අතර   තෙවරක් ශූරතාවය හා එක් වරක් අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී ඇත.
11407083_840385712715428_1216754115628199522_n 11223854_840386109382055_4923317854275571375_n 11133798_840384746048858_6891866342059209851_n 11401496_840385179382148_6584030239308616620_n 10426146_840384859382180_7912866478276130271_nඡායාරූප : තිලක් මල්හාමි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article