spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දකු⁣ණේ මන්ත්‍රීලාටත් අමතක දුලාරි ගැන රාසා කතා කරයි

Must read

” 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් මහරගම උපාලි කොඩිකාර ගහපු බෝර්ඩ් එකක ඇඟට වැටිලා මහරගම දුලාරි කියලා දරුවෙක් කොන්ඳ කැඩිලා ඇවිදින්න බැරුව ඉන්නවා ,

කරුණාකරලා පොදුජන පෙරමුණ ඒ දරුවා ගැන බලන්න … “

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියා රාසමානික්කම් –

Mr. රාසමානික්කම් ….

Thank you මචං පොඩි මිනිස්සු වෙනුවෙන් උබ පාර්ලිමේන්තුවේ ගහන වන් මෑන් ගේම් එකට….
උපුටා ගැනිම චානක නිලාන්ගේ ෆේස් බුක් පිටුවෙනි
♥️♥️♥️♥️

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article