spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවස් 364 ක්ම එළවළු විකුණා 54 වෙනි වරටත් මීගමුවේදි දුන්න අපුරු දන්සැල !

Must read

100101බන්දුල මාර්කට් එක කියන්නේ මීගමුවේ තියෙන පරණම තැනක් .මෙතනින් එළවළු නොගත්තු පවුලක් මීගමුවේ නැතුව ඇති.
ඒ තරම් හැමෝම මෙතනට එනවා.
මෙ එළවළු වෙළදාම කරන ව්‍යාපාරික මහත්තුරු හැම වෙසක් පෝයකටම අපුරු දන්සැලක් දුන්නා.
මේදා සැරේ එක තිබුනේ 54 වෙනි වතාවට..
අප හිතන්නේ මීගමුවේ නොකඩාම අවුරුදු 54 වතාවක්  තිබුන එකම දන්සල මේක වෙන්න ඇති ...බන්දුල 3බන්දුල 7dansal 3danasal 2danasal 5dansal 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article