spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත ප්‍රජාපොලිස් ඒකකයෙන් වෛද්‍ය සායනයක් .

Must read

 

IMG-20200222-WA0022IMG-20200222-WA0018IMG-20200222-WA0017මීගමුව , දළුපත අංක 72 ග්‍රාම නිලධාරී වසම තුළ ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් ඒකකය මගින් ප්‍රදේශවාසීන් වෙනුවෙන් සමාජ සත්කාරයක් වශයෙන් වෛද්‍ය සායනයක් අද දින( 22 ) පවත්වන ලදී . මෙය දේශීය සහ බටහිර වශයෙන් අංශ දෙකකින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදන ලදී .
මේ සඳහා මීගමුව රෝහලේ වෛද්‍යවරු සහ හෙදියන්ද, සිංහ රෝහල් රසායනාගාර සේවයද ලබාගැනීමට හැකිවිය .
දළුපත ධම්මරතනාරාමයේ තුරුවිල විමලසිරි හාමුදුරුවන් ඇතුළු දළුපත දේවස්ථානයේ මීසම් පාලක පියතුමා , මෙතෝදිස්ත දේවස්ථානයේ පියතුමා , ජුම්මා මුස්ලිම් පල්ලියේ ඉෂාඩ් පූජක තුමා යන පූජක තුමන්ලා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර මීගමුව පොලීසියේ ප්‍රජාපොලිස් ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්. ඒ. වීරසිංහ ,තුෂාර , අබේසිංහ යන මහත්වරුද සහභාගී විය .IMG-20200222-WA0028IMG-20200222-WA0015IMG-20200222-WA0029IMG-20200222-WA0020IMG-20200222-WA0033IMG-20200222-WA0034IMG-20200222-WA0027

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article