නගර සභාවේ වෑන් අද ගියේ ඇමති ලංසාගේ දේශපාලන වැඩකටද නගරාධිපතිතුමෙනි?

0
133

nEW MAYORමීගමුව මහනගර සභාව සුපුරුදු පරිදි සිය සම්පත් මැතිවරණ වෙනුවෙන් යොදවන්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
එහි කුලි පදනම යටතේ ප්‍රයෝජනයට ගැනෙන වෑන් රථය අද උදේ වරුවේ නගරාධිපති ඇන්ටනි ජයවීරගේ ඉල්ලිම මත නගර සභාවේ ව්‍යාපෘති කම්කරුවෙකු වන කුමාර ජයමාන්න නැමැත්තා විසින් රැගෙන ගොස් ඇත.
ඒ ගියේ නගර සභාවේ වැඩකටද නැතිනම් ඇමති ලංසාගේ දේශපාලන වැඩකටද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here