spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිදහස සහ මුහුද

Must read

ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා / අද පෙබරවාරි 04 වනදායි.  ශ්‍රී ලාංකික ජනතාව නිදහස් දිනය සමරන අද රජයේ නිවාඩු දිනයකි. එම හේතුව නිසාම ජනතාව තමන්ගේ විවේකය හා විනෝදය වෙනුවෙන් විවිධ ස්ථාන වල සැරිසරති. එම ස්ථාන වලින් මුහුදු වෙරළ බොහෝ දෙනා ගැවසෙන සුන්දර ස්ථානයකි. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අද මෙලෙස විවේකය සදහා පැමිණි ජනතාවගෙන් පිරී තිබෙන්නට ඇති. මෙම ඡායාරූප මීගමුව සංචාරක කලාපයට සමාන්තරව ඇති මුහුදු වෙරළ ප්‍රදේශයේ දී අද දක්නට තිබුණ පරිසරයයි. IMG_3387IMG_3328 IMG_3122IMG_3195(1)
IMG_3147  IMG_3255IMG_3301 IMG_3316 IMG_3378 IMG_3379 IMG_3377 IMG_3379 IMG_3384 IMG_3320

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article