spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිවාස සංවර්ධන අධිකාරියෙන් මීගමුවට මිලියන 30ක් – එක පවුලකට රු ලක්ෂයක්

Must read

දින 100 වැඩපිළිවල යටතේ අග්‍රමාත්‍යතුමාගේ හා නිවාස හ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙසින් මීගමුව ආසනයට නිවාස සංවර්ධන අධිකාරීය විසින් මිලියන 30 ක් ලබා දී ඇත. අත්තිවාරම් හා භාගයට සාදා නිම කල නිවසක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් ලබා දීමේ අරමුණින් මීගමුව ආසනයේ නිවෙස් 3000න් පළමු 100 සඳහා ඉල්ලුම්පත්‍ර ලබාදීම අද දින මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක රොයිස් විජිත බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාගේ   අතින් මාර්තු මස 27 දින ඒ මහතාගේ කාර්යාලයේදි සිදුවිය. සිදු විය.-
පලමු පියවර වශයෙන් 20000 මුදලක් ලබා දීමට නියමිතය.
ඉතිරිය සංවර්ධන කටයුතු සොයා බලා මෙම ණය මුදල ලබා දීමට නියමිතය. 11084298_1386537695001839_1584459184450564259_n10404103_1386537638335178_1560864793211479731_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article