spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිශ්මංගේ ”රේල් පීලි ” මෙවර පොත් ප්‍රදර්ශනයට ….

Must read

නිශ්මන්ගේ පොත

මගේ යොවුන් නව කතාව රේල් පීලි මෙවර පොත් ප්‍රදර්ශනයේදී සුරස පොතක් ලෙස ලබා ගැනීමට හැකිය.සුරස පොත් ලබා ගත හැක්කේ B හොල් හී 111,112,116 සහ 117 යන කුටි වලින්ය.කාලය මදකම නිසා පොත වෙනුවෙන් දොරට වැඩීමක් සිදු නොවන අතර පසුව ඒ පිළිබදව සංවාද මණ්ඩපයක් පැවත්විමට නියමිතය.

මේ පොත වෙනුවෙන් කළ වෙහෙස පුද කරන්නේ Sumith Niriella සහ කළු රංජි අයියාට ය.(රංජිත් දිසානායක).මෙහි පෙරවදන තැබීමට ඉදිරිපත් වූ Buddhi Galappatty (බුද්ධි අයියාටත්,පසු වදන ලියූ මා මිතුරු වෙඩ්ඩාටත්,
(Manjula Wediwardena) පොත මුද්‍රණය භාර ගැනීමෙන් නොනැවතී පිට කවරයටත් සෙනෙහසේ දායකත්වය ලබා දුන් සුසර පොත් සහ ෆාස්ට් ඇඩ් අධිපති ප්‍රේම් අයියාටත් (ප්‍රේම් දිසානායක) පසුකවරය සදහා මගේ පිංතූරය ඇදි මිතුරු ජගත්ටත්
Jagath Nanayakkara හද පිරි ස්තූතිය පුද කරමි.

Sanjaka Prasad Dolewaththa සහ Wimal Ketipearachchi පොත පිළිබද සංවාදය තිබෙන දාක පුරුදු ලෙසම පොත ගැන කතා කරන සභාවේ දෙසුම්කරුවන් වන්නෝය.
(නිශ්මන් රණසිංහගේ මුහුණුපොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article