spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිෂාන් ප්‍රනාන්පුල්ලේ මහතාට කටානේදි ජනතා හරසර ..

Must read

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පුද්ගලික ලේකම් ලෙස අභීනවයෙන් වැඩ භාරගන්නා ලද ගම්පහ දිස්ත්‍රීක් එ.ජා.පක්‍ෂ තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප අධ්‍යක්‍ෂක ගරැ නිෂාන් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමානන්ව පිලිගැනීමේ උත්සවයක් එතුමන්ගේ නිවස පිහිටි තෝප්පුව,බම්බුකුලිය,උඩංගාව ග්‍රාම වාසීන් විසින් අද දින සංවිධානය කර තිබුණි.එතුමන් එහිදි සිය කෘතවේදිත්වය ඵල කරමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පසු ගිය විවිධ මැතිවරණ කාලසීමාවන් තුලදි තමන් සමග එක්සත් ජාතික පක්‍ෂ රජයක් බිහිකර ගැනීම උදෙසා හෘදයාංගමව අත්වැල් බැඳගත් ජේ‍යෂ්ඨ මෙන්ම තරැණ පිරිස්වලට තමන්ගේ විශේෂ ස්තූතිය පිරිනමන බවයි…පුල්ලේපුල්ලේ 2පුල්ලේ 3පුල්ලේ 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article