spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොදිරන පොලිතින් මලු එපා ! රොටරි වෙතින් පරිසර හිතකාමි මල්ලක් !

Must read

Rotery 2Rotery 16Rotery 14පොලිතින් භාවිතය තහනම් කිරිම සදහා මෙරට තුල ක්‍රියාමාර්ග  ගැනෙමින් තිබෙන පසුබිමකදි මීගමුව රොටරි සමාජය ඉරියට පැමිණ නිවසට ඇවැසි දැ ගැනිමට කඩපලට නැතිනම් සුපිරි වෙළද සැල් වලට යන නිවැසියන් භාවිතා කළ හැකි පරිසර හිතකාමි මල්ලක් සහ  කසල බදුන් බෙදාදිමේ වැඩසටහනක් අද මීගමුව ඒත්තුකාල දේවස්ථාන භුමියේදි පැවැත්විණ,
මේ අවස්ථාව සදහා මිසම් සේවක පියතුමා ඇතුළු ගම්වාසින් රැසක් එක්ව සිටිනු දක්නා ලදි.
මෙම වැඩසටහන සම්බන්ධිකරණය ප්‍රෙඩී කෲස් සහ අජිත් යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.
මේ ප්‍රජා සත්කාරය සදහා මීගමුව සංචාරක හෝටල් සංගමයද සිය අනුග්‍රහය දක්වා තිබුණි.Rotery Ajithrotery 11Rotery 1Rotery 4Rotery 7

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article