spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පද්මාගේ සිත්තම් දැක්ම පැරිසියේදී

Must read

ශ්‍රී ලංකික චිත්‍රශිල්පිනි පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ .ප්‍රංශයේදී චිත්‍රකලාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරු ඇය වාර්ෂිකව චිත්‍ර ප්‍රදර්ශනයක් පැරිසියේදී පවත්වනු ලබයි . නග්න මිනිස් රූ සිතුවම් කෙරුණු ඇගේ ප්‍රදර්ශණය මාර්තු 15 සහ 16 දෙදින තුළ පැරිසියේ අංක 53 ,Rue Erlanger හිදී පැවැත්වේ.පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී ද පසුගිය දා පැවැත්විණි .

Pathma1
Pathma

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article