spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගොවි විශ්‍රාම වැටුප් ලබාගැනීමට මාදම්පෙට ජනකායක් රැස්වේ

Must read

රජය විසින් ගොවි විශ්‍රාම වැටුප් ලබාදීම ගැන දැනුම් දීම නිසා මේ මොහොත වනවිට මාදම්පේ  විවිධසේවා සමුපාකාරය රංග ශාලාවේ 1500ක් පමණ ජනතාවක් රැස්වී සිටින බව වාර්තාවේ .  අවුරුද්දකට වැඩි කාලයක්  මෙම විශ්‍රාම වැටුප් ලබානොදී සිටි අතර හදිස්සියේ  ම ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට රජය තීරණය කර ඇත්තේ මේ අවස්ථාවේදී එයිනුත් දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් බව පැහැදිලිය. නමුත් ගැටළුව වන්නේ  සමුකාර රංග ශාලාවට ජනතාවට පැමිණිමට පවසා ඇත්තේ අද දවල් 12 ට පමණ වුවත් එය තවමත් ආරම්භ වී නැති  පමණ බව ආරංචි මාර්ග සදහන් කරයි. මෙතෙක් කල් ජනතාව පීඩාවට පත්කරමින් ලබානොදුන් විශ්‍රාම වැටුප දීමට  නිසි වැඩපිළිවෙලක් ක් රජය සතුව නොමැත.. එතෙක් මේ රැස්වී සිටින ජනතාව කාලය නාස්ති කරගනිමින්  රස්තියාදු වෙමින් ලත වෙවී සිටිය යුතුද ?
gove

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article