spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරිය තුමිය වාගේ වන්නට වෑයමක්…

Must read

කිතුසර කණඩායම විසින් සංවිධානය කරන “මල් ලොවෙන් මහ පොළවට , අපේ රටයි දෙව් රජයයි මරිය මවයි” යන තේමාව මුල් කරගෙන සංවාදශීලී කතිකාවතක් සංවිධානය කර ඇත. මෙය මාර්තු 30 ඉරිදා සවස 2ට ජා ඇල, වැලිගම්පිටිය ශා. ආනා දේවස්ථාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

mariya bethiya

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article