spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැන්ඩෙලාගේ දේශපාලනයෙන් අප්‍රිකානු සිනමාව පිළිබද කතිකාවතක්.

Must read

මැන්ඩෙලාගේ දේශපාලනයෙන් උපන් කතිකාව අප්‍රිකානු සිනමාව දෙසට හැරවීම කළුද? සුදුද? යන තේමාවෙන් අප්‍රිකානු සිනමාව පිළිබද කතිකාවක් එළඹෙන මාර්තු මස 15 වන සෙනසුරාදා හා 16 වන ඉරිදා දෙදින පුරා  මාරිස්ටෙල්ලා විදුහල් ශාලාවේදී විණැන මාධ්‍ය කලා පදනමේ සංවිධානයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රධාන දේශක වශයෙන් සහභාගී වන්නේ ප්‍රවීන සිනමාවේදී හා නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ය.

සෙනසුරාදා දින සවස 6.30ට “INVICTUS” සිනමා කෘතියත් , ඉරිදා දින සවස 5ට “Cry Freedom” සිනමා කෘතියත් ප්‍රදර්ශණය කිරීමටද නියමිතය.INVITATION 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article