spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළමුව සකා ! දෙවනුව කෝරලගේ ! පොහොට්ටුවේ බටහිර පෙතිත් ගැලවිම ඇරඹේ !

Must read

ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු දැනටමත් මෛත්‍රි පිලට එක්ව තිබේ.
මේ පෙරහැරට මුල් පුරන ලද්දේ එම් සාකාවුල්ලා මන්ත්‍රිවරයාය.  බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.  ඔහු අද (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවී ජනපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළට සහය පළකිරීමට තීරණය කල බව පවසා තිබෙනවා.   අද (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරන ලැබීය.
ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකධූරය ය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම ලිපිය මෙහී දී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි. 
හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්යමිය  ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.17861943_1813237752336278_3806915340790021691_n

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article