spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රසන්න පැමිණි මිගමුවේ රැස්විමට මුස්ලිම් මන්ත්‍රිවරුන්ට ආරාධනා නැත්තේ ඇයි ?

Must read

nimal dayan Farisඇමති ප්‍රසන්න රණතුංග පසුගිය දිනක මිගමුවේදි රැස්විමක් පවත්වා තිබුණ අතර එය සංවිධාය කර තිබුනේ රාජ්‍ය ඇමති නිමල් ලංසා විසිනි.
ඒ රැස්විම සදහා පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන්ටද ඇරයුම් කර තිබුණි.
එහෙත් විශේෂත්වය වන්නේ මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මේ රැස්විමට පැමිණ නැත්තේ ඇයිද යනුවෙනි.
පසුගිය කාලය තුල පොහොට්ටුවේ රැස්විම් වලදි මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වන ෆරිස්ට ඇරයුම් තිබුනේ නැත.
මෙය ඉතා පැහැදිලිව පොහොට්ටුව තුල දැනට ක්‍රියාත්මක මුස්ලිම් විරෝධයද යන්න ගැටළුවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article