spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරිභෝගිකයාට තරු පෙනෙන,අහස උසට නැගි එළවළු මිල!

Must read

IMG-20191215-WA0012IMG-20191215-WA0013මීගමුව සතිපොල තුළ සමහරු මිල ගනන් අසා හූල්ලමින් යන ආකාරය දැක්කෙමු . සෑම එලවළුවකම මිල ඉහල ගොස් ඇත . මේ අනුව ..

මිරිස් කි. 1-රු.320/
වැටකොළු -රු. 320/
කැරට් ” -රු. 240/
බන්ඩක්ක -රු. 240/
කරවිල -රු. 200/
වම්බටු – රු. 200/
තක්කාලි – රු. 160/
පතෝල – රු. 200/
රාබු – රු. 150/
දෙහි – රු. 100/
මෙම වර්ග අතරින් සාපේක්ෂව මිල අඩුයැයි කිවහැක්කේ දෙහි වල පමණි . මිල ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පසුගිය කාලය තුළ පැවති නොනවතින වර්ෂාව යි. මේ නිසා එලවළු කොටු විශාල වශයෙන් විනාශ වී ඇත . එලවළු පැලවල මුල් කුණුවීම නිසා මේ තත්වය උදාවීමෙන් එලවළු ගොවියා දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව පෙනේ. කෙසේ නමුත් රාජාංගනය, අනුරාධපුරය වැනි පළාත් වලින් මෙම එලවළු ගෙනෙන විට ඒ සඳහා ප්‍රවාහන වියදම් ලෙස ගෝනියකට රු.200/ ක්ද, පොලේ ස්ථානය වෙනුවෙන් රු. 200/ ක්ද ගෙවීමට සිදුවන නිසා ඒ සියළු දේවල් සලකා බලා ඒ අනුව මිල තීරණය කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පවසයි .IMG-20191215-WA0009

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article