spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාසල් නොයයි !ටියුෂන් යයි ! කොතන හරි ලොකු බොරුවක් තියනවා – හමුදාපති

Must read

Maheshපුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානානයක පවසයි.

නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ළමුන් පැමිණ සිටි බව ඔහු සදහන් කලේය.

පාසැලේ සිසුන් දහසක් හෝ දෙදහසක් සිටින්නේ එක තැනක නොව විසිරී ගිය ප‍්‍රදේශයක් පුරා බවත් උපකාරක පන්තිවල එක් ශාලාවක පමණක් දහසක් පමණ සිටින බවද ඔහු පැවසීය.

එනිසා මෙරට කිසියම් තැනක ලොකු බොරුවක් සිදුවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article