spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෑලියගොඩ මාළු වෙළඳ සැලෙන් කොරෝනා අසාදිතයන් 535ක් ! පදිංචි ප්‍රදේශ මෙන්න …

Must read

1603348521-Fish_Lපෑලියගොඩ මාළු වෙළඳ සැල කේන්ද්‍රකොට අසාදියන් පදිංචි ප්‍රදේශ ඇතුලත් විස්තරයක් දැනට නිකුත් ව තිබේ.ඒ අනුව වැඩිම පිරිස වාර්ථා වි ඇත්තේ වැල්ලම්පිටියෙන් ,පෑලියගොඩ ,කොටහේන ,ග්‍රැන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශ වලනි.
(ඊයේ රාත්‍රියේ මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට කොරෝනා ආසාදනවි ඇති ගණන මෙහි ඇතුලත්ව නැත)

වැල්ලම්පිටිය 34
මාකොළ 08
කොටහේන 63
බම්බලපිටිය 02
හෝකන්දර 03
මට්ටක්කුලිය 79
කොළොන්නාව 12
කැළණිය 19
පෑලියගොඩ 54
අංගොඩ 06
කොළඹ කොටුව 02
උස්වැටකෙයියාව 02
මතුගම 02
ග්‍රෑන්ඩ්පාස් 26
බුලත්සිංහල 02
අකුරැස්ස 01
මෝදර 09
මරදාන 13
මාළිගාවත්ත 03
නුගේගොඩ 01
මස්කෙළිය 01
කොල්ලුපිටිය 01
හෙයියන්තුඩුව 02
අලුත්කඩේ 07
ජා-ඇල 06
මොරටුව 04
කඩුවෙල 01
හලාවත 01
පස්සර 1
ඔරුගොඩවත්ත 3
ලුණුගම්වෙහෙර 01
වටගොඩ 01
රාගම 01
ගම්පොළ 03
ගල්කිස්ස 03
සීදුව 03
මාතර 01
ඌරුගමුව 02
ගෝනවල 01
හුණුපිටිය 01
බෙලිඅත්ත 01
පරගස්තොට 01
කළුතර 01
මත්තේගොඩ 01
කිරිල්ලවල 01
ඕලියමුල්ල 01
උඩුගම 1
බොගවන්තලාව 01
ඇටගොඩ 01
ඉමදුව 01
වව්නියාව 1
කුරුණෑගල 1
පල්ලෙවෙල 1
මහර 1
බත්තරමුල්ල 1
මාලඹේ 01
මොණරාගල 01
නාවලපිටිය 01
සේදවත්ත 01
නාරාහේන්පිට 01
නාවල 01
මිනුවන්ගොඩ 05
දිවුලපිටිය 04
මීරිගම 01
දෙල්ගොඩ 01
කනවත්ත 01
උඩුපිටිය 01
මුලාශ්‍රය- අරුණ

 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article