spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු පිටිපන මහලෙල්ලමේ PCR පරික්ෂණ ඇරඹේ ..

Must read

PCR 1PCR 2මීගමුවට අවදානම්කාරිම විය හැකි  පෑලියගොඩ මාළු වෙළද සැල පොකුර හේතුකොට ගෙන මිගමුව පිටිපන මහලෙල්ලම් පරිශ්‍රයේදි මේ වන විට    PCR පරික්ෂණ කටයුතු ඇරඹි ඇතැයි වාර්ථාවේ.
අද දිනයේ  PCR පරික්ෂණ පිටිපන මහ ලෙල්ලමට සමබන්ධව කටයුතු කළ අයට පමණක් බවද වාර්ථාවේ.පෑලියගොඩ මාළු වෙළඳ සැල හා සම්බන්ධව ව්‍යාපාරික කටයුතු වල නියැලි සිටි කුඩාපාඩුවේ හා ලුවිස් පෙදෙසේ දෙදෙනෙකි.ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සදහා ඊයේ රාත්‍රියේ IDH රෝහල වෙත මාරු කොට තිබුණිPCR 3PCR 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article