spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු සමුපේ ට ලැබුන සහන මළු ඇණවුමක් සුදානම් කරන්න සේවකයන් කැදවිම අවධානම් නැද්ද ?

Must read

NGB coop 1මීගමුව සුහද සේවා වෙළද සැලට ලැබි ඇතැයි කියන සහන මළු ඇණවුමක් සුදානම් කිරිම සදහා මිගමුවේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට කැදවා ඇතැයි වාර්තා වේ.
දැනටමත් මිගමුව පවා මුහුණ දෙමින් ඇති අවධානම් තත්වය හමුවේ මෙසේ සේවකයන් එක තැනකට ගොනු කොට මෙවැනි කඩිනම් ඇණුවම් සදහා කටයුතු කිරිම ගැන මේ පසුබිම තුල නුවණක්කාරි ක්‍රියාවක්ද යන ප්‍රශ්ණය මෙයට එක්ව සිටින සේවක සේවිකාවන් විසින් ප්‍රශ්ණ කරමින් සිටින බව සැලය.
මිගමුවේ ප්‍රදේශ ගණනාවකින් දැනටමත් කොරෝනා ආසාදිත රෝගින් 31 ක් වාර්ථා වි ඇති අතර පෑලියගොඩ මාළු වෙළඳ සැලේ බලපෑම මිගමුවට තරමක් අවදානම් වෙතැයි යන මතයක්ද මේ වන විට මිගමුව තුල පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article