spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිල්ලෙයාන්ටත් ඇමතිකමක්…..

Must read

index
ටී.එම්.වී.පී. නායක සහ එල්ටීටීඊයේ හිටපු සටන්කරුවෙකු වු පිල්ලෙයාන් හටද මෙවර ඇමතිධුරයක් හිමිවිමට නියමිත බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ .

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ තමාට කුමන තනතුරක් ලබා දෙන්නේද යන්න තවමත් නොදන්නා බවත් එය කැබිනට් හෝ කැබිනට් නොවන තනතුරක් වන්නේද යන්න ගැන පිල්ලෙයාන් නොදන්නා බවත්ය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලයාන් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
මෙවර මැතිවරණයේදි මඩකලපු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වුයේද පිල්ලෙයාන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article