spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරළිකාර ලෙසින් මනාප අතරට පැමිණි සුදර්ශණි ජය සමරයි …..

Must read

සුදර්ශනි 1සුදර්ශණි 2සුදර්ශණි 4සුදර්ශණි 6පිරිමි කේන්ද්‍රීය ගම්පහ දේශපාලන භුමිය තුල විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මැතිවරණ සටන මෙහෙයවු විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මෙවර මනාප තරඟය තුල සැබැවින්ම පෙරළිකාරි ජයක් වාර්ථා කරගෙන තිබුණි.
බහුතරයක් කල්පනා කළේ ඇයට මුහුණ දෙන්නට සිදුව තිබුණ දැවැන්ත අභියෝගයන් හමුවේ මෙවර මනාප තරඟය තුල තැනක් ලැබිම අසීරු විය හැකි බවය.
එහෙත් මනාප පෙළ ගැස්මේ 7 වෙනි තැනට මනාප අසුනමදාහක් ලබාගනිමින් ඇය සිය ජයග්‍රහණය සලකුණු කරගත්තාය.සුදර්ශණි 5සුදර්ශණි 7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article