spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ලේදි සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ දෙපා තිරිසනා සොයා පොලිස් පරික්ෂණ ඇරඹේ !

Must read

Max 1max 3අද  අලුයම 6.00 ට පමණ මිගමුව පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ නිවසක ඇතිකළ සුනඛ සුරතලෙකු ඒ පාරේම අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. තම සුරතලා වෙඩි තබා ඝාතනය කිරිම  පිළිබදව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු සිය චෝදනාව එල්ල කරනු ලබන්නේ ඒ පාරේම වෙසෙන විශ්‍රාමික උසස් පොලිස් නිළධාරියෙකු හටය.
කෙසේ වෙතත් සිද්ධිය වාර්තාවිමෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වු මිගමුව පොලිසිය අදාල පරික්ෂණ කටයුතු  දැනටමත් පරික්ෂන ආරම්භ කර තිබේ.
වෙසක් පෝ දිනයදා මෙවන් තිරිසන් වැඩක් කළ අමනයා පිළිබදව ප්‍රදේශවාසින් දැඩි ඇත්තේද දැඩි කෝපයකි.
සත්ව අයිතිවාසිකම් සංවිධානද දැනටමත් අදාල සිදුවිමට මැදිහත්ව තිබේ.
max 3Max 4max6Max 7Max 8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article