spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි සුරතල් සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කළ විශ්‍රාමික පොලිස් අධිකාරිට ඇප !

Must read

Max 8Max 7අද පෙරවරුවේ මිගමුව පෙරියමුල්ලේ ශා.අන්තෝනි මාවතේදි නිවසක ඇතිකළ සුරතල් සුනඛයෙකුට වෙඩිතබා ඝාතනය කළ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු නැමැත්තාව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිහදහස් කර තිබේ.

sdr
ඒ  වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.
ඒ ලක්ෂ 5 බැගින්වු ශරිර ඇප දෙකක් මතය.
යළි නඩු විභාගය මැයි මස 18 වෙනිදා කැදවිමට නියමිතය.
මේ අතර සුනඛ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලේමන්ට් ප්‍රනාන්දුගේ  නිවසේ සිට එල්ල කර ඇති වෙඩිපහරකින් සුනඛයා ඝාතනය වි ඇති බවට සාක්ෂි CCTV දර්ශනවල සටහන්ව ඇත.මේ සුරතලාගේ හිමිකරු වන මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් මෙකි CCTV දර්ශණ මිගමුව පොලිසියටද පෙන්වා ඇත.
ක්මෙන්ට් ප්‍රනාන්දුගේ නිවසින් එල්ල වු වෙඩි පහර කාගෙන මේ සුරතලා මරු විකලෙන් දුව යන අයුරු එහි සටහන්ව ඇත.
කෙසේ වෙතත් වෙසක් පෝ දිනයේ සිදුකර ඇති මේ ම්ලේච්ජ ඝාතනය සහ එය සිදුකළ තැනැත්තාට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනමටත් මතුව තිබේ.
සත්ව අයිතින් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන ගණනාවක්ද මේ තිරිසන් ඝාතනයට එරෙහිව මැදිහත්ව තිබේ.
max6

විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ නිවස
විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ නිවස
dav
dav

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article