spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙ.ව 6 සිට PCR පරික්ෂණ සඳහා අමන්දොළුවට කම්කරුවෝ රැස්වෙති !

Must read

ftz pcrpcrඊයේ රාත්‍රියේ පොලිසිය විසින් කළ ප්‍රචාරණයට අනුව අද උදෑසන 6.00 සිට නිදහස් වෙලද කලාප සේවකයන් අමන්දොළුව මහා විද්‍යාලයට එක් රොක් වෙමින් පැවතුන අතර මේ වන විට කිසිදු වගකිව යුතු පුද්ගලයෙකු පාසල වෙත පැමිණ නැතැයි ඒ පිළිබදව සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් නිහදස් වෙළද කලාපයේ සමාජ ක්‍රියාකාරිණියක වන අශිලා දන්ාදණිය පවසයි.

එම නිසා මේ වන විට සේවකයන් ආපසු නවාතැන් පොරවල් වෙත ගමන් කරමින් සිටි.ඒ පිළිබඳ විමසීමේ දී එම සේවකයන් පවසා සිටින්නේ මෙතන නිකරුණේ කාලය ගත කිරීම ඉතාමත් අවදානම් සහගත බවත් corvid ආසාදනය වී ඇතැයි සැකකරන සේවකයන් මේ අතර සිටින නිසා නිසාත් වගකිවයුතු කිසිම පුද්ගලයෙකු මේ වන තෙක් මෙතනට පැමිණ නැති නිසා තමන් ආපසු හැරී නේවාසිකාගාර වෙත යන බව ඇය වැඩදුරටත් සඳහන් කර තිබුණි ,
මේ අතර අදාල බලධාරින් අමන්දොළුව පාසැල් භුමියට පැමිණ තිබුනේ 9.30 ද පසුවි බව වාර්ථා වු අතර පැමිණි බලධාරින් දැනුම් දි තිබුනේ අද දිනයේ පරික්ෂණ පවත්වනු ලබන්නේ කම්හල් 2 කක සේවකයන් සදහා පමණක් බවය.
කෙසේ වෙතත් පවතින වතාරණය යටතේ බරපතල අර්බුදකාරි තත්වයක්  කටුනායක නිදහස් වෙළද කලාපය ආශ්‍රිත ව පැන නැගි තිබේ

PCR පරික්ෂණ කම්හල 2 කකට පමණි(විඩියෝ) 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article