spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිස් වදහිංසා නවතාලන්නට යහපාලනයට බැරිවෙයි ? දිවුලපිටියේ තවත් මරණයක් ?

Must read

stock-photo-dead-woman-lying-on-the-floor-27483859පොලිසිය විසින් සිදුකරනු ලබන වද හිංසා පාලනය කිරිම සදහා යහපාලන රජය තවදුරටත් අසමත් වෙමින් තිබේ.
මෙහි අළුත්ම ගොදුර වි තිබුනේ දිවුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදිමකට ලක්ව මීගමුව රෝහලේදි මිය ගිය සිරකරුවෙකි.
මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ හෙළිව තිබුනේ සිරුර තුල අභ්‍යන්තර තුවාල තිබුණ බවය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයේ වදහිංසා පිළිබදව අදාල ප්‍රඥාප්තිවලට අත්සන් තබා තිබුණද අදටත් ලංකාව ලෝකයේ  ප්‍රකටව ඇත්තේ වංහිංසාව කප් ගැසු රටක් ලෙසිනි.
මේ තත්වය පාලනය කිරිම සදහා යහපාලන රජය මේ වන විට එහෙම පිටින්ම අසමත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article