spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

33 වන සමස්ත ලංකා පාසල් වොලිබෝල් 2017

Must read

27b878c20b3e42d49b30e3aff73e14a2_9 1new

33 වන සමස්ත ලංකා පාසල් වොලිබෝල් 2017 තරගාවලියේ ආරම්භක උත්සවය අද 05 සීදූව දවිසමර විදූහල් ක්‍රීඩාංගනයේදී ජල සම්පාදන හා නගර සැලසුම් රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සුදර්ෂණි ප්‍රනින්දූ පුල්ලේ මහත්වියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිධාරින්ගේ සහභාගිත්වයෙන් පැවත්විය.  මෙම තරගාවලිය සදහා පළාත් 9ක්  ආවණය කරමින් පාසල් 164ක් නියෝජනය කරමින් තරගකරුවන් 2200 සහභාගීත්වයෙන් අද දින සිට දින 4ක් මෙම තරගාවලිය පැවත් විමට නියමිතය.


ප්‍රියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article