spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බස් එක ඇතුලේ චණ්ඩිපාට් නොදා 0112595555 වහාම කථා කරන්න.

Must read

bus 2මේ දිනවල බස්රථවල ගෝරි එමටය. එක්කෝ AC මදිය. නැතිනම් මාරු කාසි ගැනය.වැඩියෙන්ම ඇත්තේ වැඩි ගණන් අයකිරිම් පිළිබද ප්‍රශ්ණය.
මේ බොහෝ අවස්ථාවල සිදුවන්නේ අදාල අසාධාරණයට ලක්වු මගියා තනිවම  කොන්දොස්තර සමගින් රණ්ඩු කර ගැනිමය.
එසේ කැගසා බස් එකෙන් බැස යනවා මිස ඒවා පැමිණිලි බවට පත් නොවේ.
එබැවින් ඒ සියළු අවස්ථාවන්හිදි පැමිණිලි කරන්න .
එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ බස්රථවල හිමිකරුවන් සහ සේවකයින් ගෙන්වා කරුණු විමසිමට ජාතික ගමනා ගමන කොමිසම සුදානම් බව පසුගිය දිනවල යළිත් අවධාරණය කර තිබුණි.
එබැවින් චණ්ඩි කථා නවතා කෝල් එකක් දිම ගැන අවධානය යොමුකරන්න.
0112 59 55 55 දුරකථන අංකය දවසේ පැය 24 පුරා පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article