spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සිංහල හින්දු අළුත් අවුරුදු සැමරේ..

Must read

ලෝකය පුරා අද ශ්‍රිලංකාව අභියෝගයට ලක්ව ඇත්තේ අව්‍යාජ සංහිදියාවක් ගොඩනැගිමට කිසිදු පියවරක් නොගන්නා රටක් බව කියමිනි.
මේනිසාම අද ලංකාව ජගත් සමාජය තුල බරපතල කොන්විමකට ලක්ව ඇති  අතර වසරින් වසර මේ පිළිබදව ජගත් සමාජයට කරුණු කිම සදහා ජගත් ආයතනයන් වෙත කැදවිමටද නියමිතව තිබේ.
සිංහල හින්දු අළුත් අවුරුදු සැමරෙන මේ මොහොතේ සියළු ජාතික නාළිකාවන් සජිවි ලෙසින් විකාශනය කරනු ලබමින් සිටින්නේ සිංහලයන්ගේ අවුරුදු ගැනය.
විශාල දමිල ජනගහනයක් වෙසෙන මීගමුවේ වැල්ලවිදිය ප්‍රදේශයේ සිත්ති විනයාගර් කෝවිලේ අද පැවැති හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව ජායාරූප රැසක් අප සහෝදර මාධ්‍යවේදි එම්.ඉසෙඩ් සහජාන් විසින් අප වෙත එවා තිබේ.
හින්දු අවුරුදු අසිරිය සැම වෙත බෙදාගැනිමේ අරමුණින් ඒවා මෙසේ පළකරන්නෙමු.ඡ
ඡායාරූප- එම්.ඉසෙඩ්.සහජාන්

hijudu3hindu2hindu 10hindu 1hindu11hindu9hindu8hindu new1hindu new 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article