spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“බෑනා , ඔයා ගැන මම ආඩම්බරයි, හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න,-කාලෝ රංජන්ට කියයි

Must read

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක හරි අපුරු සටහනක් ඔහුගේ මුහුණු පොතේ පළකොට තිබුණි .
එය පහත පරිද්දෙනි…….

ආදරණිය විජේ කුමාරතුංග මැතිතුමන් මතක් කරමින්, තවත් මළගමක කතාවක් කරන්න තමන්ට මේ මහළු වයසේ බැරි බව පවසමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා රනජන්ට දුන් අවවාදය

“බැනා , ඔයා ගැන මම ආඩම්බරයි, හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න, ඔයට වඩා ටිකක් සංයමයකින් කටයුතු කරොත් හොඳයි නේද බෑනේ, මට නම් බැහැ තවත් මළ ගමක කතාවක් කරන්න මේ මහළු වයසේ ඉන්න මට”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article