spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බෝ ගසේ සෙනෙහස

Must read

මීගමුව – කොප්පරා හන්දියේ සිට දුම්රියපළට එන අතර තුර මාර්ගයේ හමීඩියා රෙදි සාප්පුවට අල්ලපු හිස් ඉඩමකි. එහි පාර අද්දරටම වන්නට අපූරු දර්ශනයක් දැකගත හැකිය. බෝ ගසක් මැද තාල වර්ගයට අයත් ඉදි ගසක් මතුවී පෙනෙයි.මෙහි ඇති අලංකාරයත් ,අපූර්වත්වයත් දැක ගැනීමට ඒ අසලටම  ගොස් බැලූ විට දකින්නට ඇත්තේ පොලොව දරා සිටින බෝ ගසකි. ඒ මැදින් ඇති ෆාම්ස් වර්ගයට අයත් ඒ ගසේ මුල තැනකින් දෙකකින් මතුවී ඇතත්  ගහේ මැදින් පමණක් උඩට ඇදී ගොස් ඇත. මුල බෝ ගසේ මැද සැඟව ඇත.
DSCF0429
DSCF0439 DSCF0460 DSCF0462 DSCF0467 DSCF0468 DSCF0471 DSCF0474 DSCF0482

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article