spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මට දිනාදීමට පරපුරක් ඇත – ඒ වෙනුවෙන් මම මෛත්‍රීට

Must read

ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම පිණිස එක් නොවූ ජේ්‍යෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ජනවාරි 09 වනදා  මෛත්‍රී පාලනයක් වෙනුවෙන්   පියවරක් ඉදිරියට තබා  විජයග්‍රහණය සැමරීමට එක්විය.
ජන්දයට පෙර ඇමති මිල්රෝයිගේ සහය මෛත්‍රී පිළට ලැබෙනු ඇතැයි ප්‍රදේශවාසීන් බලාපොරොත්තු තබා තිබුණද  අවසානය තෙක්ම ඔහු මහින්ද රාජපක්ෂගේ කටවුට් සිය කාර්යාලය වටා එල්ලාගෙන සිටියේය. මේ අතර සිය පාක්ෂිකයන් ට මෙන්ම හිතවතුන්ට ඔහු පවසා තිබුණේ ”මම යනවා නම් යන්නේ සුසන්ත ලාට තැනක් හදලා දෙන්ඩ ඕනා නිසා බවයි. ” වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා යනු මිල්රෝයි ප්‍රනාන්දුගේ සොහොයුරියගේ පුත්‍රයායි. ඔහුගේ කියමන හරියටම හරිය. මෛත්‍රී පිළ පැරදුනා නම් ඔහු යන්නේ නැත. දැන් පැරදුන පිළේ සිට තමන්ට මෙන්ම තමන්ගේ පරපුරට අනාගතයක් නැති බව දන්නා මිල්රෝයි ප්‍රනාන්දු මෛත්‍රී පාලනයනයට මාරුවිය.10309340_756557937732105_1678980016699034736_n1000855_215605211930075_485069707_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article