spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මට විරුද්ධව පක්ෂ 3ක් පෙළගැසුනත් මම දිනුවා. කපිල කියයි

Must read

 

මීගමුව ,පෙරියමුල්ල අංක 5/1සමූපකාර ඡන්දය ට මෙතෙක් නොවූ දෙයක් සිදුවූ බවත්, ඒ පක්ෂ තුනක් එක පෙළට සිටගෙන තමන්ට විරුද්ධව කටයුතු කිරීම බවත් , නාගරික මන්ත්‍රී කපිල මහතා පවසයි . මේක පුදුුම සමඟියක් බව පැහැදිළි කරන කපිල ,පාර්ලිමේන්තු මන්ත්‍රී වරු , නගරාධිපතිවරු , නාගරික මන්ත්‍රී වරු ,කුඩාපාඩුව නියෝජනය කරන නාගරික මන්ත්‍රී වරු , හිටපු නාගරික මන්ත්‍රී වරු , සේවකයින් පවා මේ ඡන්දයට තමන්ගේ විරුද්ධ වාදීන් ලෙස කටයුතු කළ බවත් , නමුත් තමන්ව පරද්දන්න ඔවුන්ට නොහැකිවූ බවත් කපිල සඳහන් කරයි . මේ ඡන්දය ස්වාධීනව පැවැත්වෙයි කියා හිතුව නමුත් , මේ අය ඒ කියන්නෙ පොහොට්ටුව , ශ්‍රීලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ එකතු වුනා. තමන්ට අවශ්‍ය හොඳ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ මෙම කටයුතු සිදුවීම බව කපිල තවදුරටත් පවසයි .
මේ අනුව පැහැදිළි වන්නේ ඕනෑම අවස්ථාවක මෙම පක්ෂ ජනතාවගේ අදහස සහ අවශ්‍යතාව පසෙකලා තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඕනෑම අජූත වැඩක් මේ අයට කළ හැකි බවයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article