spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඩකලපුව කච්චේරිය,ලන්දේසින් සහ මීගමුව රෝහල ??????

Must read

123NGB hospitalවසර 1682තරම් ඇත කාලයක ලන්දේසින් විසින් ඉදිකර තිබුන මඩකලපුවෙ ලන්දේසි බලකොටුවේ ගොඩනැගිලි ඉන් වසර 333 කට  පසුව අදටත් ප්‍රයෝජනයට ගනිමින් තිබේ.අද එහි පවතින්නේ මඩකලපු කච්චේරියයි.
මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල ඉදිවන්නේ වසර 2002 දිය. දැන් එය කඩාවැටෙන තත්වයක් මතුවෙමින් තිබේ.එහි ආයු කාලය වසර 13 ක් තරම්  කෙටිය.
ඒ ඇයි ??????පිළිතුර හරි සරලය.
ලන්දේසින්ගේ යුගයේ කොමිස් ගැහිලි නොතිබිමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article