Negombo Heritage මරිය තුමිය වාගේ වන්නට වෑයමක්… By fgamage - 2014 March 13 0 585 FacebookWhatsApp කිතුසර කණඩායම විසින් සංවිධානය කරන “මල් ලොවෙන් මහ පොළවට , අපේ රටයි දෙව් රජයයි මරිය මවයි” යන තේමාව මුල් කරගෙන සංවාදශීලී කතිකාවතක් සංවිධානය කර ඇත. මෙය මාර්තු 30 ඉරිදා සවස 2ට ජා ඇල, වැලිගම්පිටිය ශා. ආනා දේවස්ථාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.