spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ රැළියට යන්න මීගමුවේ බස්ඇත! සෙනඟ නැත.?

Must read

BUsමහින්ද රාජපක්ෂගේ නුගේගොඩ  රැළියට යාම සදහා බස් රථ කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල නවතා තිබෙන බව වාර්තා වන අතර ඒ සදහා ප්‍රමාණවත් සෙනගක් තවමත් නැති බව කියැවේ.හේතු 2කි.මේ බස් දයාන් ලංසාගෙන් නිසා මහින්ද පිලේ මිගමුවේ  සිටින බහුතරයක් දයාන් ලංසාට කමැති නැත.එබැවින් ඔවුන්ගේ සෙනග වෙනත් මාර්ගයෙන් දැනටමත් කොළඹ යවා ඇත.දෙවන කරුණ  වන්නේ මහින්ද පිලට මිගමුවේ දි නායකත්වය  දෙන සරත් ගුණරත්න මහතා සම්බන්ධයෙන් මිගමුවේ මහින්ද පිලට ඇති ගැටළුවයි.මේ නිසා බස් ඇත.සෙනඟ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article