spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝගීන් ඇන්දවීමේ කලාව….?

Must read

dav

මෙහි දැක්වෙන්නේ සීදුව ප්‍රදේශයේ ඇති එක්තරා ආයතනයක ලිපි ශිර්ෂයයි.එහි කාර්යභාරය වනුයේ රෝග විනිශ්චයන් සදහා ඇවැසි විවිධ  පරික්ෂණ සිදුකිරිමයි.අප මේ මතුකරන්නට යන කරුණ වන්නේ මේ ලිපි ශිර්ෂය සකසා ඇති ආකාරය රටේ ප්‍රධාන පෙලේ රෝග විනිශ්ච පරික්ෂණ  ආයතනයක ලිපි ශිර්ෂයට බෙහෙවින්ම සමානකමක් දක්වයි.මෙහි අරමුණ කුමක්ද?කාව ඇන්විමද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article