spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදි මනෝජ්ට පහර දුන් මැරයන් පොලීසිය අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

Must read

මනෝජ්පසුගිය 19 වෙනිදා ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකු වන මනෝජ්ට පහර දුන් මැරයන්ව තවමත් අත්අඩංගුවට ගැනිමට නිට්ටඹුව පොලිසිය තවමත් අපොහොසත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය එකමුතුව අද මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කොට තිබේ.
පොලිසිය මේ ගැන සිය අවධානය යොමුනොකරන්නේ නම් සියලු මාධ්‍ය සංවිධාන එක්ව පුලුල් විරෝධතාවයක් පැවැත්විමට ද සුදානම් බව මාධ්‍ය එකමුතුව මෙහිදි අවධාරණය කර සිටියේය.මනොජ්

 

ගම්පහ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ව පොලිසිය අත්අඩංගුවට නොගන්නේ ඇයි ?( විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article