spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවටම ඖෂධ බෙදාහැරිමට අවසර ලබාදි ඇත්තේ ඔසුසැලට පමණි ! එහි අසාර්ථකත්වය එයින්ම පැහැදිලිය !

Must read

parmarcy2රජයේ නව වැඩපිළිවෙල පුදනකොටම කාපි යකා යැයි කිව්වා සේ අර්බුදයට යෑම අනිවාර්යයක් වෙමින් තිබේ
එක නිදසුනක් පමණක් වුව ගෙන එන්නේ නම් මුලු මිගමුවටම ඖෂධ බෙදාහැරිම සදහා අවසරය ලබාදි ඇත්තේ මිගමුව රෝහල ඉදිරිපිට පිහිටි රජයේ ඔසු සැලට පමණි.
මුලු මිගමුව පුරාම ලැබෙන බෙහෙත් වට්ටෝරු බෙදාහැරිමට එක ඔසුසැලකින් කිසිලෙසකින් වත් සිදුකළ නොහැක.මිගමුව නගරයේ වපසරිය අනුව එය පැහැදිලි අභියෝගයකි.
මීගමුව යනු ග්‍රාමසේවා වසම් 39 කින් සැදි ඇති මිගමුව එක්පැත්තකින් 20 කණුවද තවත් පැත්තතින්න කැපුන්ගොඩ සරක්කුව පැත්තද අනික් පසින් කොච්චිකඩේද වශයෙන් විශාල ප්‍රදේශක පැතිර පවත්නා වුවකි.
තතු එසේ නම් මේ වැඩපිලිවෙලට එක ඔසුසැලක් පත්කරන්නේ නම් එය කිසිසේත්ම කළ නොහැක්කක් බව මේ මෝඩ පාලකයන්ට නොතේරිම  දුක්විදිමට නියමිත රෝගින්ගේම අභාග්‍යයකි.Screenshot_20200327_224127

සම්පුර්ණ ලයිස්තුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article