spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට උදේවරුවේ විදුලිය විසන්ධි වෙන්නේ ඇයි ?

Must read

Screenshot_20201117_091612(9.15am) මේ දවස්වල මිගමුවේ බොහොමයක් තැන්වලට උදේ වරුවේ විදුලිය ඇණහිටිනව.හරියට උදේ 7 ට විතර තමයි මේක වෙන්⁣නේ.දැන් දවස් කිපයක්ම වුනා.මේ ගැන අද තලාදුව ප්‍රදේශයේ නිවැසියෙක් ලෙකෝ සමාගමෙන් අහපුවාම එයට ඉතා කාරුණිකව පිළිතුරු දි තිබුන නිළධාරියා කියල තිබුනේ ඒක තමයි කටුනායකින්නේ ලයිට් ගන්නේ ඔෆ් වෙන ප්‍රශ්ණයක් තියෙනව.ඒ ගැන ඉක්මනින් බලන්නම් කියල.මේ දවස්වල හුදකලා හින්ද කමක් නැ .එහෙම නැතුව උදේ ලයිට් යනව කියල කියන්නේ මාර අවුලක් තමයි.

ක්‍රිෂාන්ත පෙරේරා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article