spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පළමු නගරාධිපතිවරයා මීගමුවට දුන් තෑග්ගට දැන් 60 පනියි !

Must read

weji 2(7.30 pm )මීගමුවේ පළමුව නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය. ඔහු මීගමුවට අපුරු තෑග්ගක් එකල දායාද කර තිබුණි.
පාසැලක් හැරිම සිරගෙවල් ගණනාවක් වැසිමක් යැයි කියමනක් තිබේ.
ඒ කියමනේ අගය කොයිතරම් නම් යළි යළිත් ඔප්පු කරදෙනු ලබන අවස්ථාවක් පසුගියදාක උදාවි  තිබුණි.
එනම් එනම් විජයරත්නම් මහතා විසින් මීගමුවට එදා දායාද කළ පාසැලට මේ වන විට වසර 60 ද ඉක්මවා තිබුණ බැවිනි.
දමිල බස කතාකරන හින්දු පාසැලක් ගම්පහටම ඇත්තේ එකකි.
ඒ මීගමුව වැල්ලවිදිය පිහිටි විජයරත්ව් විද්‍යාලයයි.
එහි 63 වන උපන් දිනය සමරනු වස් විශේෂ උත්සවයක්ද පසුගියදා සංවිධානය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article