spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ මීගමුවේ හැම තැනම කුඩු ව්‍යාප්ත වෙලා” – ජෝන් අමරතුංග

Must read

කටාන නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය 26 වනදා   කදිරාන  පොලිස් ස්ථානයේ පැවැත්වුණි.
මේ සඳහා මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහභාගී වූ අතර අමතා සිදු කල කතාවේදි  පවසා සිටියේ  මත්කුඩු ඡාවාරම දැන්  අස්සක් මුල්ලක් නැර මේ කුඩු පැතිරී ඇති බවයි. පසුගිය කාලය තුල රජයේ නිළධාරීන් විසින් මේ සඳහා සහයෝගය ලබා දුන් බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බව ඔහු පවසන ලදී.  එක කන්ටේනරක් නොව තව බොහෝමයක් ලංකාවට ඇවිත් ඇති බවත් තවද මීගමුවේද කුඩු අස්සක් මුල්ලක් නැර කුඩු ව්‍යාප්ත වී ඇති බව අමාත්‍යවරයා පැවසීය. අස්සක් මුල්ලක් ගානේ පැතිරී ඇති මේ කුඩු ඡාවාරම ඉදිරියේදි සම්පූර්ණයෙන් කුඩු නතර කරන බව ඔහු පැවසීය.

 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article