spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ධීවර සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

Must read

සියලුම මාධ්‍ය සහෝදරවරුනට හා සහෝදර වෙත දැන්විමයි

නැගෙනහිර පළාතේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපගේ ධීවර කාර්මිකයන්ට පැන නැගි ඇති ධීවර ප්‍රශ්නය න  මේ වන විට යාත්‍රා 2 ක් අලාභ හානියට ලක්කරමින් අපේම ධීවර ජන කොටස් අපේම තව ධීවර ජන කොටසකට නැගෙනහිර පලාත තුල ධීවර කර්මාන්තයට  නොයන  ලෙස නොයෙකුත්  බාධා පමුණුවමින් ඔවුන්ගේ රැුකියා ස්ථාන වලින් ඉවත් කිරිමට කටයුතු සුදානම් කරන බව අපට ඔබතුමන්ලා දනි.
නමුත් මෙම ප්‍රශ්නය  නැවතත් විනාශකාරි ජාතික ගැටලුවකට හොල්මන් කරන බව අපට පෙනි ගොස් ඇත.
එම නිසා මෙම ප්‍රශ්නය කලහකාරි ලෙස, විනාශකාරි ලෙසඇන කොටා ගැනීම් වලින් තොර සාකච්ඡාමය  විසදුමකට ගෙන ඒමට වග බලා ගන්නා ලෙස බළධාරින් හට මේ අවස්ථාවෙි සිහි ගන්වමු.තව දුරටත් මෙම ප්‍රශ්නය සදහා සියලු ආගමික නායකයින් මානුෂික මුහුණුවරක් ගෙන රට සාමයට පා තබන මේ අවස්ථාවේ සිහි ගන්වමු.

 

ධීවර සංවිධාන එකමුතුව

ලේකම් – මැක්ෂී කූඤ්ඤේ

සම්බන්ධීකාරක – ඩබ්.නාමල් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article