spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බස්නැවතුම්පළ ව්‍යාපෘතිය අසාර්ථකයි ! ප්‍රධාන හේතුව දේශපාලකයෙකුගේ බලපෑමට ගත්තු ටයිල් බව හෙළිවේ !

Must read

බස් නැවැතුමේ උඩු මුහල(2.45 pm ) මීගමුව බස් නැවතුම මහනගර සභාව විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන දැවැන්තම ව්‍යාපෘතියකි. එහෙත් අද එය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් ඉතිහාසයට එක්වෙමින් තිබේ.
වරක් දයාන් ලංසා තැනක කියා ඇත්තේ තම සහෝදරයා විසින් සිදුකරන ලද අසාර්ථකම ව්‍යාපෘතිය බස්නැවැතුම බවයි.
දැන් ඉතින් වෙනත් සහතික කිම ?
ඇත්තටම

මීගමුව සුපිරි බස්නැවතුම පිළිබදව යළිත් කථාබහක් ඇතිව තිබේ. ඒ දෙවන මහලේ බිම අතුරා ඇති ටයිල් ගැලවෙන්නට පටන්ගෙන ඇති නිසාය.
කොමිස් කුට්ටි වෙනුවෙන් සුදුසු කොන්ත්‍රාත්කරුවන් වෙනුවට වැඩියෙන් ගතමනාව ගතහැකි කොන්ත්‍රාත්කරුවන් ලවා මේ බස්නැවතුම ඉදිකිරිමේ කටයුතු එදාකරගෙන යද්දිම අප විසින් හෙළිකර සිටියේ බස්නැවතුමේ කල්පැවැත්ම අරඹයා හෝ මගි ආරක්ෂාව පිළිබදව ගැටළු පැනගින්නේ නම් එයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වන්නේ මේ ව්‍යාපෘතියෙන් කොමිස් ලබගත් දේශපාලකයන් බවය.
දැන් වාර්ථා වන අන්දමට උඩ මහලේ ඇති ටයිල් එකින් එක ගැලවෙන්නට පටන්ගෙනය.කොන්ත්‍රාත්කරු වෙත මෙ ටයිල් සපයා ඇත්තේ මීගමුවේ දේශපාලකයන්ගේම හිතවතුන් පිරිසක් බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article