spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලටත් වෙසක් !

Must read

hospital 1මීගමුව රෝහලේ වෙසක් සැමරුම වෙනුවෙන් එහි කාර්ය මණ්ඩලය එක්ව අරුත්බර දැකුම්කළු වෙසක් කුඩුවක් නිර්මාණය කොට තිබුණි.
මෙම තොරණ මැයි 10 වෙනිදා විවෘත කරනු ලැබුවේ රෝහල් අධ්‍යක්ෂිකා නිලන්ති මහත්මිය විසිනි.
මේ අවස්ථාව සදහා රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ද එක්ව සිටියහ.MS madomMs madomdr.antonregistration10

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article