spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ එක්ස්රේ තවමත් පුද්ගලික අංශයට..

Must read

මීගමුව රෝහලේ  නව ගොඩනැගිල්ලෙන් ඉවත්වූ පසුව  මේ වනතෙක්  රෝහලේ එක්ස්රේ මැෂින් එක නැවතත් සවිකර නොමැති අතර මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඒ සදහා ස්ථානයක් නොමැති වීමයි. පැරණී ගොඩනැගිල්ලේ එක්ස්රේ යන්ත්‍රය ක්‍රියාත්මක වූ කාලයේ තිබූ කාමරය දැන් වෛද්‍යවරුන්ගේ විවේකය සදහා භාවිතා කරනු ලබන අතර  නැවත එක්ස්රේ  යන්ත්‍රය සවිකිරීම සදහා  මේ වනතෙක් ඉඩක් නොමැති කම හේතුවෙන් තවමත් රෝගීන්ගේ එක්ස්රේ ගැනීම් පුද්ගලික රෝහල් වලින්  සිදුකරනු ලබයි. මේ තත්ත්වය නිසා දිනකට අධික වියදම් දරන්නට සිදුවන අතර  මෙයට විසදුමක් ඉක්මණින් විසදුමක්  අවශ්‍ය වේ.  IMG_0002(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article