spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව වෙද නෝනා දැයෙන් සමුගනි

Must read

මිගමුව හලාවත පාරේ අංක 115 දරන ස්ථානයේ පිහිටි කුඩිරිප්පුව ඛෙහෙත් ශාලාවේ විසු  ඩි පි කරුණාවති විජෙසිංහ වෙද හාමිනේ 2013 ඔක්තෝබර් 22 දින අභාව්ප්‍රාප්ත විය.
මිය යන විට වයස අවු 81 කි.
ඇය උපන ගම  පන්නල ප්‍රදේශයේය
කරුණාවති  මහත්මිය 1956 වසරේ  හාල්දඩුවන කුඩිරිප්පුව ජි එම් විජේසිංහ වෙද මහතා සමග විවාහ වි ඇත.  එ කාලයේම මිගමුව හලාවත පාරේ අංක 155 ස්ථානයේ  කුඩිරිප්පුව කැඩුම් බිදුම් ඛෙහෙත් ශාලාව අරබයි
එදා පටන් මිගමුව ප්‍රදේශය ජනයාට  ඔවුන්ගෙ සේවය ලැබුනි
ජි එම් විජේසිංහ වෙද මහතා මිය යැමෙන් පසුව මෙම වෙදකම වෙද හාමිනෙගෙ මරණය තෙක් එම සේවාව ජනයාට ලැබුනි
එදා පසල් ක්‍රිඩකයන්ද නොයෙක් දෙනා මෙම ඛෙහෙත් ශාලාවෙන් සුවය ලබා ඇත.
කවුරුත් ඇය හදුන්වන්නේ වෙද නෝනා නමිනි
24 ඔක්තෝබර් 2013 දින අවසන් ගමන ගියාය.
අප හට කරුණූ ලබාදුන් ඇයගේ සොහයුරානන් හට ස්තුතිය පුදකරමු
SAM_5911SAM_5907SAM_5908

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article