spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සංචාරක කලාපය තුළ අනවසර ඉදිකිරීම් 27ක්

Must read

kotuwa-pic-300x206 (1)
මීගමුව වෙරළ තීරුවට සම්බන්ධ වෙරළ තීරය හෙවත් සංචාරක කලාපය තුළ  අනවසර  ඉදිකිරීම් 27ක් තිඛෙන බවට මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වලින් තහවුරු කර අතැයි මීගමුව වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා  පැවති මීගමුව සංවර්ධන කමිටුවේදී සිදුවූ  අතර එහිදී එම අනවසර ඉදිකිරීම් සහ ඒවායේ පදිංචිව  සිටින පුද්ගලයන් ඉවත් කිරීමට ඇති සූදානම පිළිබදව සංවර්ධන කමිටුවේ සභාපති පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා විසින් විමසා  සිටි අතර එයට පිළිතුරු ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පවසා සිටියේ  ඔවුන් වෙත දින 14ක් ඇතුළත ඉවත්වීමේ වාර්තාවක් නිකුත් කිරීමට  කටයුතු සිදුකරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article