spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ ඩෙංගු රෝගීන් 153ක් !

Must read

dengu wrd 1(5.10pm )මීගමුව හා අවට ප්‍රදේශවල ඩෙංගු රෝගීන් ගණන මේ වන විට සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් ඉහල යමින් තිබේ.අද දිනය වන විට එම සංඛ්‍යාව153 ක් බවට පත්ව තිබෙන අතර විශේෂ ඩෙංගු ඒකකයේ සියළුම ඇදන් ආසාධ්‍ය තත්වයේ රෝගීන්ගෙන් පිරිගොස්තිබේ.මෙයට අමතරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ⁣ඩෙංගු රෝගීන් ගණන 5ක් බවද වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article